Posts

Showing posts with the label Short story by Sri Lanka writer Muthumudalige Nishshanka

ලිංගයක් නැති මිනිහා Short story by Muthumudalige Nissanka

Image
මගේ ජිවිතයේ අමතක නොවන කතා කිහිපයක් ඇත..එහින් එකක් මා ඔබට ලියන්නට යන මේ කතාවයි..හිතාමත් දිගු කතාවක් වන මෙය සංක්ෂිප්ත කොට ඔබට පැවසීමට මා වගබලා ගනිමී… මනුස්ස ලෝකයේ ඉපදුනු තිරිසනුන්ව ඔබ දැක ඇතුවට සැකයක් නැත.සමහර තිරිසන්නු මනුස්සයින් කල හැක එහෙත් තවත් සමහරු තිරිසනුන් ලෙසම මුලු ජිවිත කාලයම ජිවත්වෙයි.මෙයත් එවන් කතාවකි..     ඉවාන් , ඔහුව මට මුන ගැසුනේ මා පාසල් සිසුවියක් ලෙස සිටි අවසන් වසරේදීය…ඔහුගේ පියා කොමිතාස් නගරයේ ජිවත් වූ දේශපාලකයෙකු වු නිසාවෙන් ඔහු බුසෝෆ් උසස් පාසල තුල ජනප්‍රියම චරිතයක් විය.ඔහු කඩවසම්ය…ඔහුට කෙනෙකුව එක් වරම ආකර්ෂනය කර ගත හැකි තරම් වූ සිනහවක් තිබින..මගේ පියාට කොමිතාස් නගරයට මාරුවක් ලැබුනු නිසාවෙන් එහි තිබුනු බුසෝෆ් පාසලට ඇතුලත් වීමට මා හට සිදුවිය. පාසලට පිටස්තරව පැමිනි කෙල්ලෙකු වූ නිසාවෙන් කිසිවෙකුත් මාව ගනන් ගත්තේ නැත…එහෙත් ඉවාන් මුල්ම දවසේ සිටම මා සමග කතා කලේය…අපි මුල්ම දින කිහිපයේම මිතුරන් බවට පත් වී සිටියේමු.. පාසැලට අලුතින් පැම්නි මමත් ඉවානුත් කතා කරමින් සිටිම බොහොමයක් කෙල්ලන්ගේ ඕපාදූපයට හේතුවු බව කිවයුතුය. කිසිවෙකුත් එය මගේ මුහු...