Posts

Showing posts from February, 2021

බේබී - නිවසටම ගෙන්වා ගන්න

Image
  නිවසටම ගෙන්වා ගන්න කූරීයර් ගාස්තුවත් සමග රුපියල් 650යි  දැන්ම අමතන්න – Akila Nadeeshani 0762103626 හෝ පොත් මී ගෲපයට පනිවිඩයක් තබන්න : පොත් මී   බේබී වෙනුවෙන් ලද විචාර කිහිපයක් පොතක් කියෙව්වට පස්සේ මනුස්සයෙක්ගෙ හිතක් අසාමාන් ‍ ය විදියට ගැහෙන්න පුලුවන්ද…………………… ඔව් ඒක එහෙම වෙන්න පුලුවන් 100%ක්ම….. ආදරය කියන හැඟීමට අපි නිර්චනයක් දෙන්නේ ඒක අපිට දැනෙන, හැඟෙන විදියට… නිශ්චිත කාල පරාසයක්, වයස් සීමාවක් හෝ ලිංග භේදයක් කිසිසේත්ම ඊට අදාල නෑ.. සම විසම ඕනෑම හිතකට අනවසරයෙන් ඇතුලු වී ජීවිතය උඩු යටිකුරු කරන්න වෙන කාට බැරි උනත් ආදරේට ඒක ලේසියෙන්ම පුලුවන්… #ත් ‍ රිත්ව… සාම්ප් ‍ රදායික ලෝකෙක ජීවත් වෙන අපිට සමාජ සම්මතයෙන් ඔබ්බට ගිහින් ආදරය කරන දෙන්නෙක් දැක්කම ඒක මහා අසික්කිත, අශිෂ්ට, අසංවර, තුප්පහි බැඳීමක් කියන දේ අසුරු සැණෙන් මතකෙට එනවා.. ඒත් අපි උනත් දැනගන්න ඕන ඒ මිනිස්සුත් මිනිස්සු වග.. අපිට වගේම හැඟීම්, දැනීම් උන්ටත් තියෙන වග… විසම ආදර කතාවක රාග සිතුවිල්ලකට වඩා සමරිසි ආදරයක හැඟිම්, දැනීම් හමුවේ දෛවයටද අභියෝ...

ඩිප්‍රෙෂන් සහා ජෝකර් යන ජනප්‍රිය කෘතීන් යුගල ඔබ වෙත ගෙන ආ ලේඛිකා ධනූ ජයසුන්දර

Image
අද පොත් මී “අලුත් පොතක්” විශේෂාංගයෙන් ඔබ හමුවන්නේ ඩිප්‍රෙෂන් සහා ජෝකර් යන ජනප්‍රිය කෘතීන් ද්විත්වයෙන් ඔබ හදුනාගත් ලේඛිකා “ධනූ ජයසුන්දර” මෙනෙවිය.     ඔබේ අලුත්ම පොත “ජෝකර්” ළගදීම නිකුත් වෙනවා, මේ පොත මොකක් ගැනද? ජෝකර් පොත .එහෙම නැත්නම් සහකාර පොලිස් අධිකාරි,කේතකී වික් ‍ රමාරච්චිගෙ දෙවෙනි විමර්ශනයක් තමා මේ පොතේ ඇතුලත් වෙන්නේ. සමාජයේ අපි සුදු චරිත කියල හඳුනගෙන ඉන්න බොහෝ පුද්ගලයන්ගේ ඇතුළාන්තයත් ඒ වගේම සුදුද කියලා දෙපාරක් හිතන්න පෙලඹවීමක් මේ පොත මගින් කෙරෙයි කියල මම විශ්වාස කරනවා. කුඩා දරුවන් සිටින දෙමාපියන් අනිවාර් ‍ යෙන්ම කියවිය යුතු පොතක් කියලා මම හිතනවා. හුදකලාවම ජීවත් වූ සුප් ‍ රසිද්ධ පුද්ගලයෙක් තමාගේම නිදන කාමරය ඇතුළේ ඝාතනය කෙරෙනව. පිටතින් නිවස තුළට,ඇතුලු වෙන්න බැරි ලෙස අගුලු ලා තිබූ නිවසක ඇතුළත සිදුවෙන මෙම ඝාතනයක්. ඝාතකයා කවුරුන්ද යන්න කිසිදු හෝඩුවාවක් ඇගිලි සලකුණක් නැහැ.මළ සිරුර අසල තීබි හමුවෙන, ජෝකර්වරයාගෙ, සිතුවමක් හැරුණු කොට අන් කිසිදු ශාක්ෂියක් නොමැතිව, පරීවේෂණීය ශාක්ෂි පදනම් කර ගනිමින් මෙම විමර්ශනය අරඹන්නෙ සහකාර, පොලිස් අධිකාරි කේතකී ...

අලුත් පොතක්" කතා බහා සමග "හීන මායිම්" කෘතිය රචනා කල තරිදු අමිල

Image
අද පොත් මී “අලුත් පොතක්” කතා බහා සමග ඔබ හමුවට එන්නේ “හීන මායිම්” කෘතිය රචනා කල තරිදු අමිල  මහතා.   1. ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු බ්ඳක්..? ගම්පහ අලුත්ගම ප් ‍ රදේශයේ තමයි මගේ ගම් පලාත වෙන්නේ..මම තමයි එක් සහෝදරියකින් යුතු පවුලේ බාලයා. එක වසරේ සිට පහ වසර දක්වා ගම්පහ බණ්ඩාරවත්ත පරාක් ‍ රම විද් ‍ යාලයටත් පහ පවසරේ සිට දහතුන වසර දක්වා ගම්පහ බණ්ඩාරනායක විද් ‍ යාලයටත් තමයි මම පාසල් ගියේ.   2.”හීන මායිම” ඔබේ පළමුවැනි නවකතාව වුවත් ඔබ කලාවට නම් අලුත් කෙනෙක් නොවෙයි. දක්ෂ පද රචයෙක් වෙන ඔබේ මේ කලා ජීවිතය ආරම්භ උනේ කොයි කාලයේදීද ? එයට පසුබිම හැදුනේ කොහොමද? කවියෙක් සහ ගී පද රචකයෙක් විදිහට තමයි හුගක් අය මාව සමාජ මාධ් ‍ ය ඔස්සේ හදුනා ගන්නේ .. 2011 දී මම ලියපු පලවෙනි ගීතය පටිගත කරනවා. එතැන් පටන් ගී පද රචකයෙකු ලෙස බොහොම හිමින් ගමනක් තමයි මම එන්නේ.. අද වෙනකොට ප් ‍ රවීන සහ නවක නිර්මාණකරුවන්ගේ ගීත රැසකටම ගී පද රචනාවෙන් දායක වෙන්නට අවස්ථාව ලැබී තියෙනවා..  මේ වෙනකොට ගීත විස්සකට වඩා වැඩි ප් ‍ රමාණයක් මම රචනා කරලා තියෙනවා.. පවුල් පසුබිමත් එක්ක නම් ලේඛන කලාවට ලොකු සම්බ...

ගෝහා නොහොත් අත්භූත දරුවා

Image
මා මෙහි ලියන සියලුම දේ සියල්ලම සිදුවූ ආකාරයෙන්ම ලිවීමට මා වගබලා ගනිමී . මේ සිදුවූ සහා සිදුවෙමින් පවතින දේවල් නිසා මා උභතකෝටික ප්‍රශ්න රාශියකටම මුහුන පා සිටිමි . ඔබ මෙම කතාව කියවිය යුතුය . සමහර විට මා මුහුන දෙමින් පවතින එම ගැ ටලු වලට පිලිතුරු දීමට ඔබට හැ කිවනු ඇ ත . එහෙයින් මගේ ජිවිතයේ සත්‍ය කතාවක් වන ” ගෝහා ” මා මෙසේ ලියා පලකරමි .   සාරා ස්කාර්ලට් ශෝරායි . අපි විවහා වී වසර කිහිපයක්ම ඉක්ම වී සිටියෙමු . සාරාත් මමත් අපි දරුවෙකු වෙනුවෙන් සිහින මැ වුවාය … එහෙත් වසර කිහිපයක් යනතුරුම එය සිදු නොවීය … එහෙත් එක් දිනක් ඇ ය මට මේ සුන්දර පුවත දන්වා සිටීයාය. ” ආර්චී …. ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ ” මා මගේ ජිවිතයේ වඩාත්ම සතුටට පත්වූ දිනයක් වේනම් ඒ දවසයි … තාත්තා කෙනෙක් වීම මගේ ජිවිතය පුරාවටම මා ප්‍රර්ථනා කල දෙයක් විය .. සාරාටත් එසේමය … ගැහැ නියකට ලද හැ කි උතුම්ම සැ පත ඇ යගේ පියයුරු වලින් කිරි උරාබොන දරුවෙකුව දැ කීමේ අප්‍රමාන වූ සතු...